ඉබ්බාගමුව
2023 සමස්ත ලංකා නැටුම් තරගයේ 4 වැනි ස්ථානය දිනා ගැනීමට අප පාසලේ නර්තන කණ්ඩායම සමත්ව ඇත. ඔවුන් මේ සඳහා තම උපරිම දක්ෂතා යොමු කර ඇත. මෙම ජයග්‍රහණය සඳහා පාසලේ නර්තන කණ්ඩායම මෙන්ම නර්තනය භාර ගුරුවරුන් විශාල කැපකිරීමක් කළා.