පාසලේ ඉතිහාසය

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

whatsapp-image-2023-01-18-at-5.33.28-am-8.jpeg
whatsapp-image-2022-11-18-at-7.17.34-am-2.jpeg

කුරුණෑගල - ඉබ්බාගමුව මාර්ගයේ පන්නල මංසන්දියෙන් හෝ යකල්ල මංසන්දියෙන් මහමුකලන්යාය මර්ගයෙ කිලෝ මිටර් 08 ක් පමණ ගියතැන මහමුකලන්යාය තක්සල මහා විද්‍යාලය පිහිටා ඇත. ඉබ්බගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් මෙම විදුහල බතලගොඩ වැව යටතේ පොශනය වන ග්‍රාමීය පරිසරයක පිහිටා ඇත.කුඩා පොල් අතු මඩුවක 1934 ජුනි 30 වැනිදින තක්සලා විදුහල ආරම්භ කරනලද අතර ප්‍රථම විදුහල්පතිවරයා වූයේ   ඒ.එච්.ටී.අමුණුගම මහතා ය . එවකට ශිෂ්‍ය සංඛ්‍යාව 143 කි . ආචාර්ය මණ්ඩලය තිදෙනෙකුගෙන් සමන්විතය.කුරුණෑගල - ඉබ්බාගමුව මාර්ගයේ පන්නල මංසන්දියෙන් හෝ යකල්ල මංසන්දියෙන් මහමුකලන්යාය මර්ගයෙ කිලෝ මිටර් 08 ක් පමණ ගියතැන මහමුකලන්යාය තක්සල මහා විද්‍යාලය පිහිටා ඇත. ඉබ්බගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් මෙම විදුහල බතලගොඩ වැව යටතේ පොශනය වන ග්‍රාමීය පරිසරයක පිහිටා ඇත.කුඩා පොල් අතු මඩුවක 1934 ජුනි 30 වැනිදින තක්සලා විදුහල ආරම්භ කරනලද අතර ප්‍රථම විදුහල්පතිවරයා වූයේ   ඒ.එච්.ටී.අමුණුගම මහතා ය . එවකට ශිෂ්‍ය සංඛ්‍යාව 143 කි . ආචාර්ය මණ්ඩලය තිදෙනෙකුගෙන් සමන්විතය.