ළමා දින සැමරුම

ළමා දින සැමරුම

whatsapp-image-2023-01-18-at-5.33.28-am-8.jpeg
whatsapp-image-2022-11-18-at-7.17.34-am-2.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ටී.එම්.යූ.පී.කේ. සියඹලන්ගමුව

නගරයට තරමක් දුරින් පිටිසර වු ගම් පියසක පිහිටා ඇති ව/ඉ/තක්සලා මහා විද්‍යාලයේ දු දරුවන් මෙම තොරතුරු සන්නිවේදන තාක්ෂණය හා සබැඳි මෙම *සයිබර් ලොවට පියාපත්* වැඩසටහන සදහා තෝරා ගැනීම වෙනුවෙන් අපගේ පාසල වෙනුවෙන් පළමුව ස්තුතිවන්ත වෙමි. අධ්‍යාපන අමාත්‍යාංශය, lk domain registry ආයතනය හා එක්ව දැයේ දූ දරුවන්ගේ අනාගත නැණ පහන් දල්වාලනු වස් මෙම සිදුකරන ව්‍යාපෘතිය නගරයට දුර බැහැරින් පිහිටා ඇති අඩු පහසුකම් වලින් යුත් අප වැනි පාසලක දූ දරුවන්ට නවමු අත්දැකීමක් වන්නේය. පරිගණක තාක්ෂණය හා එක්ව ලෝකය අනාගතය කරා වේගයෙන් ගමන් කරනා මොහොතක මෙවන් වූ වටිනා තාක්ෂණික ව්‍යාපෘතිය සදහා අප පාසල තෝරා ගැනීම වෙනුවෙන් ඉබ්බාගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, තොරතුරු සන්නිවේදන තාක්ෂණය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු මෙම සත්කාර්යය සාර්ථක කර ගැනීමට උරදුන් සියළුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය මෙයින් පිරි නමමි. 

ටී.එම්.යූ.පී.කේ. සියඹලන්ගමුව
නියෝජ්‍ය විදුහල්පති
තක්සල මහා විද්‍යාලය...