ළමා දින සැමරුම

ළමා දින සැමරුම

whatsapp-image-2023-01-18-at-5.33.28-am-8.jpeg
whatsapp-image-2022-11-18-at-7.17.34-am-2.jpeg

-

ජේ.ඒ.ආර්.දිල්රුක්ශි චන්ද්‍රසේකර මිය

2007 වසරේ දී විදුහලේ විදුහල්පති ධුරයට පත් ජේ.ඒ. ආර්. දිල්රුක්ෂි චන්ද්‍රසේකර මහත්මියගේ කාලයේ දී විදුහලට පරිගණක ඒකකයක්, විද්‍යාගාරයක් හා ගණිතාගාරයක් ස්ථාපිත කෙරිණි.

-

ආර්.එම්.කේ. සිරිවර්ධන මහතා

2014 දී විදුහලේ නව විදුහල්පතිවරයා ලෙස පත්ව ආ ප්‍රවීන ලේඛකයෙකු වන ආර්.එම්.කේ. සිරිවර්ධන මහතාගේ සංකල්පයක් අනුව දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම් වර්ධනය කිරීමට “ඉංග්‍රීසි භාෂා ව්‍යාපෘතියක්” ආරම්භ කළ අතර එය දිනෙන් දින සාර්ථක වෙමින් පවතී.

-

ඊ.එම්.බී.සෙනෙවිරත්න මහතා

දිනෙන් දින දියුණුවට පත්වන තක්සලා විද්‍යාලයට හිටපු විදුහල්පතිවරයෙකු වන ඊ.එම්.බී සෙනෙවිරත්න මහතාගේ උත්සාහය හා කැපවීම මත 2006 වසරේ දී 5 -S සංකල්පය තරගයෙන් වයඹ පළාතේ පළමුවන ස්ථානයත්, සමස්ත ලංකා මට්ටමෙන් සම්මාන සහතිකයකුත් හිමි වීම විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. සෙනවිරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ එළිමහන් පත්ති කාමරයක් ඉදිවුණු අතර ඉන් ලැබෙන ප්‍රයෝජන අති විශාල ය.