| පාසල ආරම්භ වූ දිනය | 1934 ජූනි 30 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1941 |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1c |
| පාසල් අංකය | 18298 |
| සංගණන අංකය | 17202 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 3 රූඩ් 3 පර්චස් 32 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | ඉබ්බාගමුව |
| කොට්ඨාසය | ඉබ්බාගමුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ඉබ්බාගමුව |
| ග්‍රාම සේවක වසම | මූකලන්යාය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 477 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 26 |
| 2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 425 |
| 2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 32 |
| පාසලේ වර්ණය | කොළ, කහ, |






