නිර්මාතෘවරු

ළමා දින සැමරුම

ළමා දින සැමරුම

whatsapp-image-2023-01-18-at-5.33.28-am-8.jpeg
whatsapp-image-2022-11-18-at-7.17.34-am-2.jpeg

 

ඉබ්බාගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් මෙම විදුහල බතලගොඩ වැව යටයේ පෝෂණය වන ග්‍රාමීය පරිසරයක පිහිටා ඇත. කුඩා පොල්අතු මඩුවක 1934 ජූනි 30 වැනි දින තස්සලා විද්‍යාලය ආරම්භ කරන ලද අතර ප්‍රථම විදුල්පතිවරයා වූයේ ඒ. එච්.ටී. අමුණුගම මහතා ය. එවකට ශිෂ්‍ය සංඛ්‍යාව 143කි. අචාර්ය මණ්ඩලය සිව්දෙනෙකුගෙන් සමන්විත විය.

හිරියාල හත්පත්තුවේ දිසා මන්ත්‍ර ඒ.කේ.බී. මඩවල දිසාවගේ ප්‍රධානත්වයෙන් පාසල ආරම්භ කරන ලද අතර 1941 දක්වා සමාගම් පාසල් ක්‍රමය යටතේ පවත්වාගෙන යන ලදී. 1941 දී රජයට පවරා ගැනිණි.