ළමා දින සැමරුම

ළමා දින සැමරුම

whatsapp-image-2023-01-18-at-5.33.28-am-8.jpeg
whatsapp-image-2022-11-18-at-7.17.34-am-2.jpeg

විදුහල්පති පණිවිඩය

චමින්ද වීරසිංහ

ප්‍රධාන නගරයට 10km පමණ දුරින් ගම්බද ප්‍රදේශයක පිහිටා ඇති දුෂ්කර පාසලක් වන ව/ඉ/තක්සලා මහා විද්‍යාලයේ පාසල් දරුවන්ට මෙවැනි වෙබ් සංවර්ධන පුහුණු වැඩසටහනකට සම්බන්ධවීමට ලැබීම මහඟු අවස්ථාවකි. තොරතුරු තාක්ෂණය ලෝකයේ තම ආධිපත්‍යය පතුරුවා ඇති මොහොතක අනාගත ලෝකය ජය ගන්නට වෙර දරන අපගේ අහිංසක දූ දරුවන්ට ඔවුන්ගේ දැනුම, කුසලතා, ආකල්ප සංවර්ධනය සදහා මෙවැනි තොරතුරු තාක්ෂණ  වැඩසටහන් අප වැනි ග්‍රාමීය පාසල් වලට ලැබීම මහඟු අවස්ථාවකි.. "සයිබර් ලොවට පියාපත්" වැඩසටහන ක්‍රියාත්මක කිරීමට දායකත්වය ලබාදුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලද නිලධාරීන්ටත්,  lkdomain Registry ආයතනයටත්, ඉබ්බාගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය ඇතුළු මේ සදහා සහයෝගය ලබාදුන් සියළුම දෙනාට මාගේ හද පිරි ප්‍රණාමය පුදකර සිටිමි.

චමින්ද වීරසිංහ
විදුහල්පති
තක්සල මහා විද්‍යාලය..