අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මූකලන්යාය සුන්දර ගම්මානයේ සොභාව සෞන්දර්යයෙන් පිරි සුන්දර පරිසරයක පිහිටි අපගේ පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් රට දැයට තිලිණ කිරීම අප පාසලේ යුතුකම වේ. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. අප පාසලේ උසස්පෙල අංශයද ඇතුලත් වේ .















